Menu Close

59.අත්හරින නිමේෂය

නිමක් නැත 
නිමාවක් දකිනු නැත 
විඩාවක් පමණි ගතසිත
වෙලා ගෙන 
රැ⁣දෙන්නේ
දනිමි අවසන් වෙමින් 
පවත්නා බව
දැරිමේ හපන්කම 
බලා ඉමි එනතුරා 
අත්හරින නිමේෂය

(15.02.2018 දරා ගන්නට නොහැකි තරමටම මානසිකත්වය ගොඩනැගී තිබු මොහොතක අකුරු ඇමුණු කවි පෙලක්.)
%d bloggers like this: