Menu Close

ඇමරිකානු පුරවැසිභාවය අවලංගු කෙරුණා…

යම් පුද්ගලයකුට ඇමරිකානු පුරවැසිභාවය ඉවත් කිරීමේ සහතිකය ලැබුණු පසු එම පුද්ගලයා ඇමෙරිකානු පුරවැසිභාවය සම්පූර්ණයෙන් ඉවත් කෙරුණු පුද්ගලයකු ලෙස සැලකෙන බව
– ඇමරිකානු තානාපති කාර්යාලයේ නිල ප්‍රකාශිකා නැන්සි වැන්ගොන් කියයි.


ගෝඨාභය රාජපක්‍ෂ මහතාගේ නම මෙතෙක් ෆෙඩරල් ලේඛනයේ පළ වී නොමැතිවීමට අදාළව පසුගිය දිනවල යළිත් ආන්දෝලනයක් ඇතිවිය. කෙසේ නමුත් ගෝඨාභය රාජපක්‍ෂ මහතා ඇමෙරිකානු පුරවැසිභාවය අහෝසි කළ බවට අදාළ සියලූ ලේඛන මාධ්‍යයට ඉදිරිපත් කර තිබේ.


%d bloggers like this: