Menu Close

බලාපොරොත්තු විරහිතව.

පළෝල් හැල.
උතුරුකරයේ පළෝල් හැල            අත්තේ ය,
රිදී සේද වැලි වැටි ද                       ඇත්තේ ය
ඒ නමුදු අඳුරු පයින් රාවය                මුදුනේය
ගයති ගයති සයුර මතින්,  නියත              තත්.
සවන් දෙන්න ඔවුනට. එන්න, පයින් වෙතට නැඹුරු වෙන්නට:
භීතිය වූ හඬ අතරින් ඔබට ඇහෙන්නේ ද ඔවුන්ගේ මෙළොක් බව?
ඒ නමුදු මෙළොක් බව – අඩ නින්දේ ය.
උතුරුකරයේ කෝමළ අපේක්ෂා විරහිත බව.
ඉවාන් අලෙක්සේවිච් බුනින්.
1907.
රුසියන් බසින් සිංහල බසට,
ෆීලික්ස් ප්‍රනාන්දු.
2019 පෙබරවාරි.
%d bloggers like this: