Menu Close

කලාවැවේ නිල් දිය පුසුබ ……….අනුරුද්ධ වැලිගමගේ…..කවි

Image result for girl infront of lake

Image result for migrated family in canada

සීඑන්කුළුණ මුදුනත රැදි අහසේ
පොල්රුප්පාව ඉහලින් ඇති සදමයි මැවුනේ
ඔන්ටාරියෝවිල් දිය පිස එන සුළගේ
කලාවැවේනිල් දිය පුසුබයි දැනුනේ ….
පියබාදහස් ගව්දුර මේ හිම කතරේ
ඉසුරුසොයා අප හැම පියවර මැන්නේ
නෑදෑකිසිත් නැති මේ සුවිසල් නගරේ
හීන්ඉකිබිදුම නෑ කාටත් ඇසුනේ
හිරුසදු පරපුරක් නැති තනිවුණු නගරේ
දැනුමේපැන් කලය ඇති පදමට ඉතිරේ
පෙරකල පටන් රැකි ගුණදම් අතරේ

පුතුනිඔබ නිසයි මේ දුක උහුලා ඉන්නේ

අනුරුද්ධ වැලිගමගේ

Image result for cn tower

සේයාරූ

 අන්තර්ජාලයෙන්  Google Images,  සියළු හිමිකම් මුල් හිමිකරුවන් සතුයි

%d bloggers like this: