Menu Close

(අ)විවාහා

මම ලාබාලයෙකු හා විවාපත්

ගැහැණියක දුටිමි 
ඒ ගැහැණිය හඳුන්වා දුන්නී
මට මෙසේ කීය 
“ඔහු දෙස බැලීම පවා
නොකරමි”
හිතවත, මට බැඳුණු 
පුරුෂයෙකුගෙන් ඇති
පලක් නැත! 


%d bloggers like this: