Menu Close

643. වාර්ෂික ඉසුඹුව උදෙසා ලංකාද්වීපයට සැපත්වීම සහ සහෘදයින් හමුවීම….. – 5

ගලහ හන්දියේ පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ කලා පීඨය අසල මලින් බර වූ රබරෝසියා තුරු පෙළ…. වාර්ෂික ඉසුඹු විස්තරේ අහවරක් කරන්ට ඉස්සෙල්ල තව එක සිද්ධියක් විතරක් කියන්නං.  දැං මම ලංකාවට ආවනෙ. ඇවිල්ල මගෙ ළඟ ටෙලිෆෝන් නොම්මර තිබ්බ මගෙ කිට්ටුම යාළු මිත්‍රයො දෙතුන් දෙනෙකුට කතා කරල කියනව ඔන්න බං මම ඇවිල්ලයි ඉන්නෙ කියල. එවුං එතකොට කරන්නෙ උං ගාව නොම්මර තියෙන අනික් එවුන්ට කතා කරල පණිවිඩේ දෙනව. එතකොට ඒ අනික්

%d bloggers like this: