Menu Close

642. වාර්ෂික ඉසුඹුව උදෙසා ලංකාද්වීපයට සැපත්වීම සහ සහෘදයින් හමුවීම….. – 4

අපේ  ගෙදර ආපු දවසෙ උදේ දළඳා මාළිගාවෙදි සත්‍යා සහ කසුන්…වත් පොතෙන් ලබාගත් ඡායාරූපයකි. මෙතන ඉඳල නිව්ට අපිට කියපු විදිහටම කතාව කියන එක ලේසියි මම හිතන්නෙ.. “ඔන්න බං මාත් ඉතිං සුද්ද එක්ක ගිහිල්ල උගෙ පිකප් එක නැග්ග..” “යකෝ උඹ ගුඩ් මෝනිං කියලවත් කිව්වෙ නැද්ද? මාර පොරක්නෙ..” එකෙක් ඇහුව.. “කිව්ව බං කිව්ව කිව්ව…” “ඉතිං?” “ම්හු… සුද්දගෙ නෑ කිසි කතාවක්..ම්හ්ම්..ගාල උගුර පාදනව වගෙ

%d bloggers like this: