Menu Close

Raazi සමඟ කාශ්මීර ඉතිහාසය

මං කාවදාවත් නොලියපු වර්ගයේ ලිපියක් ලියන්නේ.. මොකද කියනවා නම් මේ කතා කරන මාතෘකාව තවමත් මගේ හිතේ භූමිකම්පා ඇති කරනවා…  ඒ තමයි Raazi කියන හින්දි ෆිල්ම් එක.  ඊට අමතරව කාශ්මීර අර්බුදය ගැනත් මේ ලිපියෙන් කතා කරනවා.. මං හුඟක්ම බලන්න කැමති හින්දි ෆිල්ම් නිසා, කාලෙකින් ෆිල්ම් එකක් බලන්න බැරිවුණ නිසාත්, සම්මාන ගත්ත චිත්‍රපට ලිස්ට් එක බැලුවා.. ඒකෙන්  ෆෙයාර් සම්මාන ලිස්ට් එක දිහා බලලා අන්තිමට

%d bloggers like this: