Menu Close

641. වාර්ෂික ඉසුඹුව උදෙසා ලංකාද්වීපයට සැපත්වීම සහ සහෘදයින් හමුවීම….. – 3

ඉතිං ඔය මිනුම් සළකුණු හෑන්ඩ් ඕවර් කරනකොට වැලිකන්දෙ ඉඳල කිලෝමීටර් දොළහක්ද කොහෙද ටේක් ඕවර් කරල තියෙන්නෙ අපෙ නිව්ටනය. ඉතිං ZD එකෙන් අර පාලමේ ලොකේෂන් එක ගැන දැනගන්ට එයාලගෙ එන්ජිනියර් කෙනෙක් එවන්නම්ය කිව්වම නිව්ටන්ගෙ ලොක්ක නිව්ටන්ට කතා කරල කිව්වලු……….. “නිව්ටන් අන්න අර ත්‍රිකෝණමඩු පාරයි මේන් කැනල් එකයි ක්‍රොස් වෙන තැන හරියටම බලාගන්ට හෙට උදේ ZD එකෙන් එන්ජිනියර් කෙනෙක් එයි.” “හරි බොස්” “

%d bloggers like this: