Menu Close

හිමිකම

විසල් රුකක එතුනා ලිය මඬුලු වෙමී.සුළං ඇවිත් කරවන දඟකම් සැහැසි.විසල් තුරු අතින් අල්ලා ගෙන පැහැදි.කෙලෙස් නසනු කෙලෙසින් දුක් භව නැවති.ආ මඟ දිගේ වැටුනා මල් මතක වැහි.සුළඟෙ නුඹද තතු කිව යුතු බවත් දනී.හිත තෙත වැඩී ඒ හන්දද දුකම වැඩී.කවියෙන් දවන්නේ වෙන් වූ පෙමක ගිනි.නැව් බඳ වටා ඇත රැලි එකිනෙකම හැපී.හැපී බිඳෙන රැලි තරමට නොහේ රිදී.නැව නොනැවතී ගමනේ යා යුතුය රැඳී.ලතෙත් හිතට කෙලෙසක දුක දරනු

%d bloggers like this: