Menu Close

ප්‍රේමයේ අමෘතය

සෙනෙහසක අමයුරේපැටලී පැටලී හිඳරාගයක සේලයේ වැතිරී වැතිරී සිපසනසන නෙතින් පා සිඹනෙතඟක නෙතින් විඳ විඳ මෝහයද ප්‍රේමයද වෙන් කරහඳුනා නොගත් පැරදුමකොපමණත් හද පෑරුනනොසිතෙයි පෙමම සෘණ බවඅහසත් උසට නැග නැගහදවත් රෝග උත්සනවප්‍රේමයේ පැරදුමක් ලොවකොහේ වේවිද සබඳකැකුලකට වෙර පිපෙන්නටවිහඟක පැතුමත් ඉගිලෙන්නටවියැලි පතක හිත පියඹන්නටප්‍රේමයක අදිටන පිදෙන්නටතරහකුඳු, වෛරයකුඳු නොවී ශේෂව.ප්‍රේමයම පමණකුඳු පිපෙනඑලෙසයි

%d bloggers like this: