Menu Close

ආච්චම්මා නික්ම ගියාය …

සතියේ දින පාන්දර අවේලාවේ අප කූද්දමින් ලංකාවෙන් එන දුරකථන ඇමතුම් කිසිසේත් සුභදායක ඒවා නොවේ,එය අත්දැකීමෙන්ම දනිමි. කවදත් එහි වෙනසක් තිබුණේ නැත … දුරකථනයේ අනෙක් පස මාගේ මළනුවන්ය. ආච්චම්මා අප අතැර ගොසින්ය ! නිදිමත පලා ගියද දුකක්ද සතුටක්ද යන්න නොතේරෙන මහා… Continue Reading →

%d bloggers like this: