Menu Close

640. වාර්ෂික ඉසුඹුව උදෙසා ලංකාද්වීපයට සැපත්වීම සහ සහෘදයින් හමුවීම….. – 2

වාර්ෂික ඉසුඹුව පාර්ට් වන් එකේ තනිකරම තුන්කාලකුත් තව සේසයක්ම මිඩංගු උනේ අර අලි පාරෙ කතන්දරේ කියන්ට නෙව. වස වැරැද්දයි. ඒත් ඉතිං මක්ක කියල කොරන්ටෙයි? එව්වයි හැටි එහෙම තමයි…නැද්ද හොඳයි?  එහෙනං අපි ආයම වාර්ෂික ඉසුඹු කතාවට යමු….. මෙන්න දැන් අසෝකයගෙ ටෙලිෆෝන් මඟින් අලි එළවිල්ල…  මම කිව්වනෙ අපි කට්ටියම අසෝකයයෙ දොර ගාව පොදි ගැහිල දොරට කණ තියාගෙන ඉන්නවයි කියල. ඔන්න කාමරේ ඇතුලෙං මෙහෙම ඇහෙනව…  “

%d bloggers like this: