Menu Close

අනාගත දුක්ඛය..

කොත පැලඳි ඉඩෝරෙක
හරිත වන වියැලී කතරව
යදී, මියැදෙන තුරු ලතාවෝ
දිවිය නොමැරි පවතින්න විල්පත්තු නම මියැද
සිල්ගත්තු උන් නැගිට
වෘක්ෂලතාවන් ඉදිර
හෙලයි අවසන් හුස්මම ලකඹර හරිත පැහැයම
දූලී පැහැයෙන් බොරව
නෙත් සියල්  අඳ කරව
යදී හුස්මක් නුදුරව මුදල්ව පිරුණ මුත් පුස්තක
වුවත් කෙතරම් පොහොසතක
ඔක්සිජන් මුදලටත් අයැදුවද
ඉතිරිවේවිද නිමල වාතය සිඳි වියැලී උල්පත් දියර
පිපාසය සිඳින්නට ඉතිරි මුහුදු දිය

%d bloggers like this: