Menu Close

පාසල් කාලේ…

පෝස්ට් එකක් නැතුව වේලි වේලි ඉන්න මොහොතක මගේ යාලුවෙක් මට කතාවක් ගැන මතක් කරලා දුන්නා.. ඇත්තටම එයා මතක් කලා නෙවෙයි. එයා මට කෝල් කරපු නිසා මට ඒ කතාව මතක් වුනා..ඒ කෙල්ල ඉස්කෝලේ කාලේ යාලුවෙක්. නම්බර් එකත් අලුත් වෙලා. මං බැලුවා කවුද කියලා. ඉතින් බලනකොට මෙන්න මගේ පරණ යාලුවෙක්… අපි ඉතින් ඉස්සරහ දවසක හම්බෙන්න දාගත්තා. තනියම හම්බෙන්න බැහැනේ. තව දෙතුන් දෙනෙක් සෙට් කරගන්න එපැයි. ඒත් ඒක හරියටම සිද්ධ වෙයිද

%d bloggers like this: