Menu Close

තටු සිදුනු සමණලී



ඈ පුංචි සමණලිය

සැලෙන තටු සිඳුනු

නුඹ පුංචි නපුරා

සිනිදු තටු බිඳපු

ආදරය නාමයෙන්

ඇගේ සිල් බිඳපු

පව් ගෙවනු මැලිවෙන්නෙ

ඇයිද දැන් කරපු
%d bloggers like this: