Menu Close

Kabhi Alvida Naa Kehna !

” මං යනවා ”

ගොඩාක් දවසකට පස්සෙ
හදිස්සියෙන් වගේ ඇවිත්
එහෙම කියනකොට
සත්තයි
හිතම කීරි ගැහුනා
එක පාරටම කටට ආවේ

” මාව දාලා ” ?

එහෙම අහන්න
ඒත් මං කිව්වෙ වෙන එකක්

” පරිස්සමින් ගිහින් එන්න ”

%d bloggers like this: