Menu Close

දෙකෙලවර

අහස වසාගෙන වැහි කළු පැමිනේවී නිමේශයෙන් අහස හඩයි නුඹ යාවී අවසන් මොහොත තෙක් ආලෝකය දේවී ඝන වැහි වළා අතරත් හිරු පායාවී දුකයි සැපයි සම සම අයුරින් වේවී එකට තබන පා කොහෙ හී හමු වේවී සරසවියයි වාට්ටුවයි දුර වේවී හෙටට වඩා මතකය ලස්සන වේවී

%d bloggers like this: