Menu Close

ඔබ නැතුව

ඇහැළ මල් වල ගාව ලස්සනට පිපීයන් නුඹ එක්ක හිටි කාලෙ මැවි මැවී පෙනීයන් ගුලේ කැන්ටිමෙ අයිනෙ දාපු ඇක මැවීයන් තනිව පිය මනින මට පාලු නොම දැනීයන් මහවැලිය තරමටම බොල්ගොඩත් දිවුරාවි මොරටුවෙන් පිපි මලුත් ලොවට ජීවය දේවි ගී සින්දු කුරුටු ගෑ බිත්ති හෙටටත් වේවි ඉතුරු කල මතක අපෙ කාලයත් වලලාවි

%d bloggers like this: