Menu Close

ඉරට්ටේ නැතිව ඔත්තේ තියන්නේ ඇයි?

ඡායාරූපකරණයේ දී රාමුව තුල වස්තු සංවිධානයේදී වස්තූන් ඉරට්ටේ සංඛ්‍යාවක් තියනවාට වඩා වැඩි සාර්ථකත්වයක් ඔත්තේ සංඛ්‍යාවක් තිබුනාම තියෙනවා. පින්තූරය ඇතුලේ වස්තූන් ඔත්තේ සංඛ්‍යාවක් තිබුනාම ඒ පින්තූරය දිහා ටිකක් වෙලා බලන් ඉන්න හිතෙනවා. ඇයි එහෙම වෙන්නේ?
ඡායාරූප රාමුව ඇතුලේ වස්තූන් ගණන තත්පරේක දී ගණන් කරන්න මොලේට පුළුවන් නම්, ඒ වෙලාවේදී පින්තූරය ඇතුලේ වස්තූන් ඉරට්ට සංඛ්‍යාවක් තියල තියෙනවා කියල හිතන්න. දැන් අපේ මොලය ඒ ඒ වස්තූන් යුගල් කරන්න පෙළඹෙනවා. එවිට රාමුව තුල ඒ ඒ වස්තූන් යුගල් වශයෙන් වෙන්වෙලා රාමුව…

[[ This is a content summary only. Visit my website for full links, other content, and more! ]]

%d bloggers like this: