Menu Close

තව එකවරක් – Once Again

ඝන අඳුරේ
සැඟවිලා
පුංචි තරු
සඟළ
මුදු කන්පෙති
පාළුය
කවදා ද
පායන්නේ 
නව සඳ…

%d bloggers like this: