Menu Close

639. වාර්ෂික ඉසුඹුව උදෙසා ලංකාද්වීපයට සැපත්වීම සහ සහෘදයින් හමුවීම….. – 1

මේ ගමන සී ලංකාවට ඇවිල්ල ඉස්සෙල්ලාම මුණ ගැහෙන්ට ගියේ නිදහස් සිතුවිලි වියුණුවේ මුල් හිමිකාරිය වන රන්දිකා නෝනා මහත්මිය, එම මහත්මයා සහ දරු තිදෙනාය. ඔවුන් සමඟ කොටහේනේ ඔවුන්ගේ නිවසෙහිදී දිවා භෝජන සංග්‍රහයකටද සහභාගී වුනෙමි. ඔවුන්ගේ සාලයේ කවුළුවෙන් දැකගත හැකිව තිබූ ශ්‍රී පාද සිද්ධස්ථානය දැක ගැනීමට නොහැකි වීම මහත් අභාග්‍යයක් විය. ඔවුන්ගේ නිවස්නය පිහිටි අටමහල් ගොඩ නැඟිල්ල ආසන්නයෙන් එවන් තවත් බහුමහල්

%d bloggers like this: