Menu Close

සතුටු කුමාරයාගේ මල් වත්ත

“ඔයා දන්නවද මේ මල් කතා කරනවා.. රෑට කතා කරන්නේ.. සමනල්ලු නැතිවෙලාවට. වැඩිපුරම කරන්නේ සමනල්ලු ගැන කතා වෙන එක.. එක්කෝ එක සමනලයෙක්ට බනිවී.. නැත්තම් තව සමනලයෙක්ගේ ඇද කියාවී. හරියට ගෑනු උදවිය වගේ ඕපදූප තමා බාගෙට බාගයක් කතා කරන්නේ..නැත්තම් සමහර වෙලාවට එක එක්කෙනා ගැන එයාලා සංසන්දනය කරනවා… ” සුරංගනාවී එහෙම කියන මල් වත්තේ වැඩ කරන කොලු ගැටයා දිහා බැලුවේ හරිම අවිනිශ්චිතතාවකින්… මල් ගහක් යටට

%d bloggers like this: