Menu Close

ක්‍රමේට කොමිස් ගහමු

විරාලිටි ප්‍රොෆිට් ප්ලස් කියන්නේ (Virality Profit Plus) බයි සෙල්ස් මෙතර්ඩ්ස් වෙබ් අඩවියේ ඩොලර් 30ක් වෙන ඊබුක් එකක්. රෙඩ්ඩිට් ( Reddit), ඉම්ගර් (Imgur) වගේ වෙබ් අඩවි භාවිතා කරලා, උඩින් කියපු කොමිස් ගහන වැඩේ එහෙනම් නැතිනම් ඇෆිලියේට් මාර්කටින් ක්‍රමේට කරන්න මෙය හරහා කියලා දෙනවා. ඒ වගේම ඊබුක් ලේඛකයා ඇමසෝන් ඇෆිලියේට් වලදී මෙම ක්‍රමේ භාවිත කරලා සාක්කුවට දාගත්ත ගාන පේමන්ට් පෲෆ් (Payment proof) එකක් දාලා තියෙනවා. එහෙනම් ට්‍රයි එකක් දීලා බලන්න. ඔබට ජය.

0.8 MB
%d bloggers like this: