Menu Close

IFS ගිය හැටි

IFS එක ගැන පෝස්ට් කීපයක්ම ලිවුවත් ඔතන මුලින්ම ලියන්න ඕන දේ තමයි කොහොමද එතනට මම සම්බන්ද උනේ කියන එක. කැම්පස් ෆයිනල් විභාගේ ලියලා දවස් දෙකෙන් රස්සාවට ගිය මට ඩිග්‍රි එක ගත්තට පස්සේ දිගටම ඉන්ඩස්ට්‍රියල් පැත්තේ ඉන්නවා මිස ආය ඇකඩමික් එන්න මට ලොකු අදහසක් තිබ්බේ නැහැ. ඔය අතරේ තමයි මම හිටපු කොම්පැනියට වැහීගෙන යන්න පටන් ගන්නේ. […]

%d bloggers like this: