Menu Close

කොළඹ වාහන තදබදය අවම කිරීමට ඇරඹූ බෝට්ටු සේවාව

කොළඹ නගරයේ වාහන තදබදය අවම කිරීමට කාර්‍යාල ඇරඹෙන හා අවසන් වෙලාවන්ට උචිතව අගෝස්තු මස 22 වැනිදා ඇරඹුන බෝට්ටු සේවාවෙන් යූනියන් ප්ලේස් සිට ලේක් හවුස් දක්වා ප්‍රවාහන පහසුකම් ඇත. විනාඩි දහයකින් පමණ මෙයින් යූනියන් ප්ලේස් සිට කොටුවට යාමට හැකි වනු ඇත. මහා මාර්ග හා බස්නාහිර නගර සංවර්ධන අමාත්‍යංශය මඟින් ආරම්භ කළ සේවාව අමාත්‍ය පාඨලී චම්පික රණවකගේ අදහසකට අනුවයි ආරම්භ කර ඇත්තේ.. මේ සඳහා පූර්ණ අනුග්‍රහය ලබා

%d bloggers like this: