Menu Close

638. ඔබට සුබ රාත්‍රියක් මගේ අතිජාත මිත්‍රයා……

සී ලංකාවට ගිහිල්ල ඉස්ටමක් එක අප්සැට් ගියා වගෙ ආපහු මෙහෙ ආපු ගමං කැස්ස හෙම්බිරිස්සාවක් හැදුන නකතං වෙන්ට. ඒ හින්ද මෙහෙ ඇවිල්ල සති දෙහෙකුත් ගියා බ්ලොග් එකේ කිසිම දෙයක් ලියාගන්ටත් බැරිඋනාය කිව්වම ඔන්න කොටිම්ම. යම්තමට එක විදිහක් උනේ මේ පහුගිය අඟහරුවාද.  මම ඔන්න බෙහෙත් එහෙම බීල ඉන්හේලර් එකත් දෙපාරක් ඇදල කාරිය නිදාගන්ටයි ලැහැත්ති උනේ. මෙන්න ටෙලිපෝන් එක රිං වෙන්ට ගත්ත. අතට අරගෙන බැලින්නම්

%d bloggers like this: