
අන්ධ ගැහැණු ළමයා. අන්ධ කෙල්ලෙක් සිටියාය.
ඇය වෛර නොකළ එකම පුද්ගලයා ඇගේ ආදරණීය පෙම්වතාය විය.
ඒ ඔහු සැමවිටම ඇය වෙනුවෙන් ඇය ළඟින්ම සිටිය නිසාය. ඇය ඔහුට පැවසුවා ලෝකය දැකිමට තමාට හැකි නම් පමණක්ම ඔහුව විවාහ කර ගන්නා බව. දිනක් යමෙක් ඇයට ඇස් යුගලයක් පරිත්‍යාග කර තිබිණි. එලෙසින් ඇයට ඇගේ පෙම්වතා ඇතුළු සියලුම දේ දැකීමට හැකි විය. “දැන් ඔබට ලෝකය දැක ගත හැකි නිසා ඔබ මාව විවාහ කරගන්නවාද?”