Menu Close

ඇතුගල්පුර අහස යට

ඇතුගල සෙවනේ ආගිය තැන් වල  අපේ මතක ඇත ලියවීලා..  පාසල් නිම වී කල්ලි ගැහුන හැම  මං මාවත් ඇත වෙන් වීලා..  අපි එක් රොක් උනු හවසට හම්බුනු  සුපුරුදු තැන් නුහුරුම වීලා..  අපෙ උන් ඇවිදපු අපෙ උන් දගකල  තැන් ඇත අද වෙන අයගෙ වෙලා..

%d bloggers like this: