
මෑතදී කෝප් කමිටුවද ජනමාධ්‍යවේදීන් සඳහා විවෘත වෙලා තියෙනවාය. රාජ්‍ය ආයතනවල වෙන්නේ මක්කාද, රාජ්‍ය නිළධාරින්ගේ කෙරුවාව කුමක්ද? ඒවා දූෂණ අක්‍රමිකතා වලින් කෙතරම් පරිනතද යන්න ජනතාවට දැන ගැනීමට සැලැස්වීමෙන්, මරි මෝඩ ජනතාවගේ ඇස් ගෙඩි උඩ ගොස් පුක පූට්ටූ වී, අම්මට හුඩු යකෝ කියනා සයිස්සෙකට පත් වී ඇත.