Menu Close

සුපෙම්වත !

මා ගැන
නොසොයා නොබලා
ඔබට කොයිතරම් දවසක්
හිඳින්නට හැකිද …?

අහා ! ප්‍රීතියි

දැන් මටත්
ඒ තරම්ම දවසක්
ඉවසා හිඳින්නට හැකි බව
ඔබ දන්නවාද …?

ඉතින්

ස්තූති නොකර
කොහොමද
ඔබ පුරුදු කල
ඒ ඉවසීමට….

%d bloggers like this: