Menu Close

ලැජ්ජා රහිත වීමේ කතා වස්තුව.

එක් සමයක අඳුරක වූ නරයින් කණ්ඩායමක් විය… අඳුරේ වූ ඔවුහූ වර්ෂ ගණනක් මුළුල්ලේ වෙහෙසව නිර්භයව, ආලෝකය නැමති පහන් සිල ලැබීමේ සුදුස්සෝ ලෙසින් කූටාප්ප්‍රාප්තියට එලෑඹිණි.ආලෝකය ලැබීමේ සුදුස්සෝ වුවද, ආලෝකය හිමියැයි සඳහන් සහතිකය පිරි නමන්නන් ඔවුන් අඳුරේ ගිල්වා තැබීය. එනම් ඔවුනට හිමි ආලෝක සහතිකය නොලැබිණි. ඒ වූ කලී, අලෝකය ලැබීමේ සුදුස්සෝ වීමටත් පූර්වයේ ඔවුහු බන්ධනයක බන්ධනය වූවන් සහේතුක කොටගෙනය.. කෙතරම්

%d bloggers like this: