Menu Close

නිරුධක.(හිස්කම)

සංවරව    හිත මතම මදින රූ            රටාවෙක
අන්ධවම   නොදුටු අඩ, හඳින් මුව  තෙමාගෙන
සංසලව    හිත් මැදින් පිපුණ මල්   නෙලාගෙන
යන්න  ගිය දුර වැඩියි මල් පහන්      දල්වගෙන දුයිෂේන්   වුව වුණත් උන්නේ එක    කතාවෙක
අල්තීනයි දුක් නුවුනේ කිසිත් නොම දැනහැඳින
සුන්දරයි   කතා වුව ප්‍රේමයෙන්        තෙමීගෙන
ප්‍රබන්ධය වුව වුණත් මැවුණෙ පෙම   රිදීගෙන කඳුලකට   දුර වැඩී  හිතක පෙම් මල්      පිපුණ
සතුටකට   දුර

%d bloggers like this: