Menu Close

ඒ වගෙයි මගෙ හදවතත්

හමන විට සුළඟ අතු ඉති පාර පාරා
ගලනවා ගඟක් ඇළ වේලි පීර පීරා
ඒ වගෙයි මගෙ හදවතත්
දුකඳුරෙහි වුණත්
වයන්නේ දෘපද් මෘදු තාල වීණා

Picture – Elena Yushin

%d bloggers like this: