

විශේෂ
– ඉඩම් අත්කර ගැනීමේ සමාලෝචන මණ්ඩලයේ කළමනාකරණ සහකාර තාක්ෂණික නොවන ඛණ්ඩ 02 සේවා ගණයේ ලඝුලේඛක තනතුර සඳහා අයදුම්පත් කැඳවීම – ඉඩම් හා පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශය
– නීති නිලධාරි (විධායක නිලධාරි ගණයේ III ශ්‍රේණියේ) තනතුර සඳහා බඳවා ගැනීම සමුපකාර සේවක කොමිෂන් සභාව – රාජ්‍ය සේවා කොමිෂන් සභාව
– 2018-2019 වර්ෂ සඳහා හෙද අනුස්ථාපන හා සමායෝජන පාඨමාලාවට විද්‍යාවේදී හෙද උපාධිධාරීන් බඳවා ගැනීමට නිකුත් කරන ලද ගැසට් පත්‍රය සංශෝධනය කිරීම
– ශ්‍රී ලංකා රජයේ පුස්තකාලයාධිපති සේවයේ III වන ශ්‍රේණියේ නිලධාරීන් සඳහා වන කාර්යක්ෂමතා කඩඉම් විභාගය – 2017(II)2019
,ශ්‍රී ලංකා රජයේ පුස්තකාලයාධිපති සේවයේ II වන ශ්‍රේණියේ නිලධාරීන් සඳහා වන කාර්යක්ෂමතා කඩඉම් විභාගය – 2017(II)-2019
,රාජ්‍ය පරිපාලන, ආපදා කළමනාකරණ සහ ග්‍රාමීය ආර්ථීක කටයුතු අමාත්‍යාංශය
– ශ්‍රී ලංකා ගණකාධිකාරී සේවයේ III ශ්‍රේණියට බඳවා ගැනීමේ සීමිත/ විවෘත තරග විභාගය – 2017/2018 – රාජ්‍ය සේවා කොමිෂන් සභාව
– ශ්‍රී ලංකා විද්‍යාත්මක සේවයේ III ශ්‍රේණියේ තනතුරු පුරප්පාඩු පිරවීම සඳහාවන විවෘත තරග විභාගය – 2018(2019) – රාජ්‍ය පරිපාලන, ආපදා කළමනාකරණ සහ ග්‍රාමීය ආර්ථීක කටයුතු අමාත්‍යාංශය
– ග්‍රැෆික්ස්, මල්ටිමීඩියා සහ මුද්‍රණ පාඨමාලා – 2019 – ශ්‍රී ලංකා මුද්‍රණ ආයතනය
– සුරාබදු පරීක්ෂක තනතුරට බඳවා ගැනීමේ විවෘත තරග විභාගය – 2018(2019) – ශ්‍රී ලංකා සුරාබදු දෙපාර්තමේන්තුව