Menu Close

ඉංජිනේරු තාක්ෂණය PDF

                      A/L වලට ඉංජිනේරු තාක්ෂණයෙන් කරන අයට වැදගත් වෙන E-Book (PDF) කිහිපයක් පහලින් download කරගන්න පුළුවන්. මේ හැම පොතක්ම අධ්‍යාපන අමාත්‍යංශයෙන් නිකුත් කරපු පොත් වල Scan කරන ලද පිටපත්.

  • තාක්ෂණවේදය හැදින්වීම සහ මූලික විදුලි තාක්ෂණවේදය.(Introduction & Electricity) – 70MB
  • මූලික ස්වයංචල තාක්ෂණවේදය.(Basic Automobile Technology) – 29MB
  • ගොඩනැගිලි තාක්ෂණවේදය, ගෘහස්ත ජල සම්පාදනය සහ කසල අපවහනය. (Civil) – 90MB
  • ව්‍යවසායකත්වය හා කලමනාකරණය. (Entrepreneurship & Management) – 47MB
  • බිම් මැනුම්. (Land Surveying) – 67MB
  • ඉංජිනේරු ඇදීම්. (Drawing) – 20MB
  • විදුලි යන්ත්‍ර සහ බල පද්ධති. (Electrical Machines & Power Systems) – 29MB
  • මූලික ඉලෙක්ට්‍රොනික තාක්ෂණවේදය. (General Electronic Technology) – 73MB

%d bloggers like this: