Menu Close

637. ඒකනායක අංකල්ගේ ඒකල වෑංජනය සහ මගේ සහසන්ධීකරණය….

බකමූණ යාය 18 ප්‍රදේශයට ජලය නිකුත් කරන අමුණ… බඩේ අමාරුවක් හැදුන ළමයි ආය හොඳ විස්වාසෙට ගනිල්ල මයෙ සත වරුස බාගෙකට සේසයක් විතර අධික ජීවිත කාලෙදි හැදුන දරුණුම බඩේ අමාරුව. ලූස් මෝසන් කියන එකෙත් ආය නෑ Supra Grade එක. ඔය සුප්රා ග්‍රේඩ් කියල එකක් තිබ්බ අපෙ අප්පච්චිල ර.ලි.සේ. වැඩ කරන කාලෙ. ඒ කිව්වෙ හැත්තෑ ගණං සහ ඊට ප්‍රථම. තවමත් එහෙම තියනවාදැයි කියා නම් නොදනිමි. ලිපිකරු සේවය 111 ශ්‍රේණිය (Grade 3

%d bloggers like this: