Menu Close

636. දැත්තගෙයි යාළුවන්ගෙයි හපන්කම් සහ මගේ අස්ථාන භීතිකාව…..

කුඹුරුවලට වතුර බෙදාහරින කෙත් ඇලක් (Field Canal) සහ පෝල් බට (Farm Turn-outs ) පහුගිය පෝස්ට් එකේ වෙන නොයෙකුත් ආරළු බූරළු අතරෙ මම දම්මි සුගත් ආදර අන්දරය ගැනත් ලිව්ව. දැන් ඔය සුගත්ට බොහොම දෙනෙක් කැමති නැහැ. ඒ කියන්නෙ ප්‍රේමයකින් පරාජිත වුන පලියට කොටින්ම කිව්වොත් කෙල්ලෙක් “බැහ්” කිව්ව පලියට සුරාවට ඇබ්බැහි වෙලා ජීවිතේම කාළකන්නි කරගන්නෙ අර අහවල් දේකටද කියල බහුතරයකට හිතෙනව. ඒ පෝස්ට් එකට කමෙන්ට්

%d bloggers like this: