Menu Close

මගේ ගමන් බිමන් එකසිය දහතුන්වන කොටස – ඇඩිසම් බංගලාව

කාලෙකට පස්සේ ආයෙත් ආවේ අපූර්ව ස්ථානයක් ගැන ලිපියක් අරගෙන.. ඒ තමයි හපුතලේ තියෙන ඇඩිසම් බංලගාව ගැන.. හුගක් අය හපුතලේ පැත්තෙන් යනවා නම් මේ තැන බලන්න අමතක කරන්නේ නෑ.. ඒ මේ තැන හරි අපූර්ව මනස්කාන්ත ස්ථානයක් නිසා.හපුතලේ ඉදන් වැලිමඩ පාරේ කිලෝමීටර 3ක් විතර ගියාම ඇඩිසම් බංගලාවට ලගාවෙන්න පුළුවන්. ගම්වැසියන් ගල් බංගලාව කියන නමින් හදුන්වන මෙහි අද තියෙන්නේ සිල්වෙස්ත්‍රෝ – ‍බෙනදිකාන නිකායේ ඉගැන්වීම ්සිදු කරන තාපසාරාමයක්. ඒ නිසා මහ සිකුරාදා සහ නත්තල් දිනය හැර සියලු සති අන්ත වලත් පෝය සහ රජයේ නිවාඩු දවස් වල…

[[ This is a content summary only. Visit my website for full links, other content, and more! ]]

%d bloggers like this: