Menu Close

සින්ඩරෙල්ලත් දුප්පත් කිරිල්ලියක්.

සිහින වලා නිල්වන් ගගනේ මැවුන.
පිඹින නලා හදවත් සසලේ දැව්ව.
නහින වයස පැතු නාඹර විය තුරුණ. වහින වැසිත් ආසිරි පැතුවා වැන්න.
ලැයිමේ ඉපදි සුර සැප නොදුටුවත් කිසි.
නෑවේ පාන්දර වත්තේ හොරෙන් වැනි.
ගාමන්ට් එකේ රෙදි කන්දක් මැද්දේ මැරී.
මසකට දහසෙ කොල දහයකි අතට හිමි.
බඹරිඳු ඇවිත් සුවඳට මත් විය සකිය.
නරනිඳු වුවත් මැව්වේ සිහිනෙකි මිතුර.
බඩ වුණු කෙල්ල ගණිකාවක් වුණි පවට.
පිරිමින් රහසේ පැන ගියේ වෙනසක් නැතිව.
හවස

%d bloggers like this: