Menu Close

සද වලාව

ඔබේ උකුලෙන් ඔලුව තියන් අහස දිහා බලන්න  ගස් අස්සෙන් පෙනෙනා හද වලාව මට දකින්න අපේ වෙලා මුමුණපු ඒ කවි ගී රැල් අහන්න ආසයි මට ආයෙත් ඒ අතීතයට දුවන්න  – රුචිර වීරකෝන් –

%d bloggers like this: