නෙදර්ලන්තේ තානාපති නෝනා…., තානාපති කාර්යාලේ ඉදලා…, අපේ රෝස නෝනා හම්බෙන්න, එයාගේ ඔපීස් එකට සයිකලෙන් ගිහින් තිබුනාය.. ආයේ ආවෙත් ඒකෙමද දන්නෙ නැති උනත්, පස්සේ ආරංචි උනේ, මේකත් සොමියට කරපු වැඩක් කියලාය….