Menu Close

635. දම්මි තවමත් ආදරෙයි…………

මගේ ජීවිතයේ දෙවන දශකයෙන් හරි අඩක් ගෙවුනේ කෑගල්ලේය. ඒ වනාහී හැත්තෑව දශකයේ පළමු අර්ධයයි. දිවයිනේ අගනුවර සහ ප්‍රධාන උප නගරය අතර දිවෙන A – 1 යනුවෙන් නාමකරණය කරන ලද ප්‍රධානතම මහා මාර්ගයෙහි තුනෙන් දෙකක දුරකින් පිහිටියේ වුවද කෑගල්ල යනු එදවස නිද්‍රාශීලි අලස සහ එමෙන්ම නිසංසල නගරයක් වූයේය. දැන් ඔය තුනෙන් දෙකේ කතාව ආය බොරුවක් එහෙම නෙවෙයි හොඳද? සැටිපිකේට් ටෘත්..ඒ කියන්නෙ දැන් කොළඹ ඉඳල නුවරට දුර කීයද?

%d bloggers like this: