Menu Close

විප්පයෝගය

කාල තරණයට අවැසි සවිය මේ මොහොත වන විට ජනිත වන්නේ අපේක්ෂාවෙන්ම බව පවසමි… නොඑසේ නම් මා විසින් අරුත් සුන් බලාපොරොත්තුවක වෙලී ගැලී හිඳිනූ වේ නම්, ඉක්මනින් ඔබ ඔබේ ගමනාන්තය සොයා ගන්න.. අනතුරුව එය මගේ දෘෂ්ටියට හසුවන මානයේ රඳවන්න.. සියල් අවසානයේ මා විසින්ම දුර්ධර යථාර්ථය එනම්, මගේ ඔබේ ප්‍රේමය තිත වැටී හමාර බව, අව්‍යාජයක් බවම ප්‍රේමය නම් හතරැස් කොටුවෙන් පිටමංව අරුත් වටහා ගනු ඇත.  නෙත් වලට

%d bloggers like this: