Menu Close

ගමේ සැටලයිට්

” වැඩකට යනවා ද දැන්? “

රටේම ඕපාදූප ගෙයි ඉස්සරහට වෙලා හොයන මනුස්සයාගේ මනුස්සකමටත් ගරු කරන්න එපායි කියලා හිතුන එකේ ඔන්න ඔහේ උත්තරයක් දුන්නා..😋

” දැන් ටික දවසක ඉදලා හන්දියේ පොඩි වැඩකට යනවා”

😊😊😊😊😊😊😊😊

අනේ අම්මපා මං ගැන මටත් වඩා දන්න අයනේ මෙව්වා මගෙන් අහන්නේ…
ඒ තරමටම අපේ ගමේ සැටලයිට් සර්විස් අවුල් වෙලා ද???

(මේක වෙලා නම් ටික දවසක් වෙනවා …😂😂)

%d bloggers like this: