Menu Close

වසන්ත පෙම

සටන්    කලද       හද    අරගලයකම     වැදී
පටන්    දිනයෙ     සිට   කවිකම නුඹට   හිමී
ගයන්   කෙලෙස  රස   කවියකම           වැදී
වසන්    කලෙද    නුඹ   ලියකම් කරපු   කවී වසන්තය   පුරා    පිපි      මල්   නුඹට      හිමී
දසන්තය    පවා   ලෙල   දුන්    මලම       සිඹී
අනන්‍තය   දවා    හළු    කල   පෙමක්    හිමී
වසන්තය   නුරා   නුබ     පිපි    නුඹයි      සිසී පෙමක්   අනගි      හස කැල්මෙකය       ගිලී
ලවන්

%d bloggers like this: