
Julia Roberts as Pretty Woman මේ දවස්වල බොහොම අපූරු ටෙලි චිත්‍රපට කීපයක්ම විකාශය වෙනව රූපවාහිනී නාලිකා කීපයකම. ආන්න එහෙමයි පහුගිය පෝස්ට් එකට කලින් පෝස්ට් එක මම පටන් ගත්තෙ..මතකයි නෙවද? ඒ ඔය මේ දවස්වල රූපවාහිනී චැනල් කීපයකම විකාශය වෙන යස අපූරු ටෙලි චිත්‍රපට (එව්වට ටෙලි නාට්‍ය කියල කවුරු කිව්වත් මම නම් කියන්නෙ ටෙලි චිත්‍රපට කියල. එව්ව නාට්‍ය නොවෙන කොට මොන කෙහෙල්මලකටද එව්වට නාට්‍ය කියල