Menu Close

633. ඇපලෝ සර්කස්, කඩු තුඩු මත සැතපීම, ආචාර්ය ඒබ්‍රහම් ටී. කොවූර් සහ Reasonable Use Of Tamil By Night…..

Front View of Apollo Circus Tent – Google Images පහුගිය පෝස්ට් එකේ නම ඇවිදිල්ල හිට ගෙදර ආ වීරයා සහ නුවර වැවේ ඉස්නානේ…. ඒකෙ ඔය නුවර වැවේ ඉස්නානේ කෑල්ල මම ගත්තෙ කේ.කේ. සමන් කුමාර ලියපු පොතක නම ඇසුරෙන්. පොතේ නම “නේරංජනේ ඉස්නානේ” දැනට මයෙ හිතේ අවුරුදු පහළවකට දාසයකට වාගෙ කලින් පලවුනු බොහොම ආන්දෝලනයකට ලක්වුනු පොතක් ඒක. ස්ත්‍රියක් බුදුවීම ගැන ලියවුනු කතාවක්. මම බොහොම ආසාවෙන් කියවන්ට බලාගෙන

%d bloggers like this: