Menu Close

Get Up, Stand up …….stand up for your right

අපට ජීවිතය පිළිබඳව යතාර්ථවාදී අවබෝධයක් ලැබෙන්නේ සර්ව බලධාරී දෙවියන් වහන්සේ යනු ජීවමාන මිනිසෙකු බව වැටහුණු දිනයටය. එවිට අපට මිනිසත්කම , ලෝකය පිළිබඳව පුර්ණ දැනුමක් ලබා ගත හැක . බොබ් මාලේ විසින් ගයන මේ සත්‍යයේ අඬහැරය බඳු Get Up Stand Up For Your Right ගීතය තුලින් දිගහැරෙන්නේ එකී සැඟවී ඇති කර්කෂක සත්‍යයයි …මේ ගීතය තුලින් සමාජය ප්‍රතිනිර්මාණය කිරීමට අවශ්‍ය දැවැන්ත මගපෙන්වීමක් මෙන්ම හුදු ඕලාරික මතවාදයන්ට යටත් නොවී තම අයිතිවාසිකම් හා සමාජය පෙරට තල්ලු කිරීමට වෙහෙස විය යුතු ආකාරය කියා දේ. මිනිස් මනසේ පරිකල්පනය තුල මැවුණු දෙවියන් යනු හුදු සංකල්පයක් පමණි. ජීවමාන මිනිසා තුල සැඟව ඇති සැබෑ දෙවියන් අවධි වූ විට මිනිසත්කමින් ලොවම සුවඳවත් වනු ඇත. ඉතින් අප යැදිය යුත්තේ අප තුලම සැඟව ඇති දෙවියන් අවදි වීමටය ….මේ එම ගීතයේ සිංහලානුවාදයයි …

නැගිටින්න ..ඔබේ අයිතීන් වෙනුවෙන් නැගිටින්න
අවදි වන්න සටන අත්නොහරින්න
අනුන්නට බණ දේශනා කරන්න ,
මට කියන්න එපා
දෙව්ලොව තිබෙන්නේ පොලොව යටය කියා ,
ජීවිතයේ සැබෑ වටිනාකම කුමක්දැයි
ඔබ නොදන්නා බව මම දනිමි
දිලිසෙන සියල්ල රන් නොවේ
කතාවේ සියල්ල කිසිදාක කියවී නැත
දැන් ඔබට ආලෝකය දිස්වේ
ඉතින්
අයිතිවාසිකම් වෙනුවෙන් අවදිවන්න
බොහෝ මිනිසුන් සිතන්නේ
සර්ව බලධාරී දෙවියන් අහසින් වඩිනු ඇති කියා
සියල්ල රැගෙන ගොස් සියල්ලන්ටම
උසස් හැඟීමක් ලබා දෙනු ඇතැයි කියා
එහෙත් ඔබ දනීනම් ජීවිතයේ වටිනාකම
ඔබ ඔබේ ජීවිතය සොයනු ඇත්තේ මිහිපිටය
අප තේරුම් ගත් දිනට අපට සියල්ල වැටහෙනු ඇත
සර්ව බලධාරී දෙවියන් ජීවත් වන්නේ අප තුලය
ඔබට ටික කලකට ටික දෙනෙක් රැවටිය හැක
නමුත් දිගු කලකට බොහෝ පිරිසක් කෙසේ රවටන්නද
අප දැන් ආලෝකය දකිමින් සිටි
එසේ නම් අප දැන් නැගී සිටිය යුතුය.

Get up, stand up, stand up for your right
Get up, stand up, stand up for your right
Get up, stand up, stand up for your right
Get up, stand up, don’t give up the fight
Preacher man don’t tell me heaven is under the earth
I know you don’t know what life is really worth
Is not all that glitters in gold and
Half the story has never been told
So now you see the light, aay
Stand up for your right. Come on
Get up, stand up, stand up for your right
Get up, stand up, don’t give up the fight
(Repeat)
Most people think great God will come from the sky
Take away everything, and make everybody

feel high
But if you know what life is worth
You would look for yours on earth
And now you see the light
You stand up for your right, yeah!
Get up, stand up, stand up for your right
Get up, stand up, don’t give up the fight
Get up, stand up. Life is your right
So we can’t give up the fight
Stand up for your right, Lord, Lord
Get up, stand up. Keep on struggling on
Don’t give up the fight
We’re sick and tired of your ism and skism game
Die and go to heaven in Jesus’ name, Lord
We know when we understand
Almighty God is a living man
You can fool some people sometimes
But you can’t fool all the people all the time
So now we see the light
We gonna stand up for our right
So you’d better get up, stand up, stand up for your right
Get up, stand up, don’t give up the fight
Get up, stand up, stand up for your right
Get up, stand up, don’t give up the fight

%d bloggers like this: