Menu Close

පරා මාළු ඔළුව – Head of Jack Fish

ඊයේ හාමිනා බීෆ් කරිය මිරිසට හදලා තිබුනා…
ඉතින් උදේ කෑමට, ඕක එක්ක රෝස්පාන් ඉස්තරන්….
පාන් ගන්න කඩේට ගියාම කඩේ වහලා…..
පොලොස් ජීප්පුවත් එතන….
අපරාදේ කියන්නේ එතනම ඒජින්සියක වැඩ කරන රොයිටර් කෙනෙක් මගේ ළගටම ඇවිත් මාව අප්ඩේට් කළා…
අවුරුදු 28 ක කොල්ලෙක් උඩින් පැනලා සුවිසයිඩ් කරගෙන….
(ඒ කියන්නේ පොර කොරෙනල් රාළහාමිගෙ රාජකාරියත් කරලා අහකයි)…….
ඒ ඇරෙන්නේ මළ එකාගේ ජීවිත කතවත් කියන්න යනකොටම ඇත්ත රිපෝටර් කෙනෙක් ආවා…
අනේ ඉතින් අරූ මාව හලලා රිපෝටර් පස්සෙන් ගියා….

ඉතිරියත් කියවන්න…..>>>

%d bloggers like this: